brand logo

මංගල සමරවීර සහ අජිත් පී. පෙරේරා ඇමති ධූර වලින් ඉල්ලා අස්වෙයි

17 November 2019

තමා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව මංගල සමරවීර මහතා පවසයි. මේ අතර තමා ද කැබිනට් නොවන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. https://twitter.com/ajithpperera_p/status/1195963205085872128
 

More News..