brand logo

මංගල ආණ්ඩුවට මිල සුත්‍රය මතක් කර දෙයි

10 March 2020

ලෝක වෙළදපොලේ ඉන්ධන මිල අඩුවීමත් සමග එහි වාසිය ජනතාවට ලබා දීම පිළිබද මේ වන විට අවධානය යොමුව තිඛේ. කෙසේවෙතත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ යහපාලන රජය විසින් හදුන්වාදුන් ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාත්මක කලේ නම් සෑම ඉන්ධන වර්ගයකම මිල රුපියල් 20 කින් පමණ අඩු කිරිමට හැකියාව පවතින බවයි. ඒ තුලින් ජනතාවට සහන රැසක් හිමිවන බව ද මංගල සමරවීර මහතා පෙන්වා දෙයි. ඉන්ධන මිල අඩු කිරිම තුල බාස් ගාස්තු ත්‍රීවිල් ගාස්තු අඩු කර ජනතාවට සහන සැලසීමට හැකිවනු ඇති බව සමරවීර මහතා පවසා ඇත. ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිඛේ.
 

More News..