brand logo

මංගලගේ සාදය

28 August 2019

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (28) රාත්‍රීයේ විශේෂ භෝජන සංග්‍රහයක් සංවිධානය කර ඇති බවට තොරතුරු වාර්තා විය. ඒ අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවසේදීය. මෙම සාදය සදහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී 70දෙනාම සහභාගි වීමට නියමිත බවට තොරතුරු වාර්තාවේ. එහිදී ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබදව ද සාකච්ඡා කිරීමට නියමිත බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
 

More News..