brand logo

භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයත් තාවකාලිකව වසා දමයි

05 May 2021

කොවිඩ්-19 වෛරස ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගැනීමත් සමග භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ සති දෙකක කාලයක් සඳහා එම කාර්යාලය වසා දමා ඇති බවයි. භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ සේවය කරන 17 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
 

More News..