brand logo

භූමි තෙල් ලිපට ප්‍රෙට්‍රල් දාලා කරගත්තු විනාෂය

23 June 2022

පෝලිම්වල ඉදලා ගන්න ප්‍රෙට්‍රල් නිවසේ තියාගැනීම අනතුරුදායකයි

ලිප මෙලවීමට භූමි තෙල් වෙනුවට පෙට්‍රල් භාවිතා කිරීම හේතුවෙන් පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත වන රෝගීන් සියයට පනහකින් වැඩි වීමක් සිදුව තිබෙන බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගයාන් ඒකනායක පවසා ඇත. මේ දිනවල පෙට්‍රල් පෝලිම්වල සිටිමින් වාහන වලට ලබා ගන්නා තෙල් නිවාස තුල ගබඩා කොට තැබීමෙන් මෙවන් අනතුරුදායී තත්වයක් හටගෙන ඇති බව ද ඔහු කීය. පෙට්‍රල් සමග ගනුදෙනුව ලේසි පහසු නොවන බවත් මෙහි අවදානම ඉතා ඉහළ බවත් කී පෙට්‍රල් වාෂ්ප වී වෛද්‍ය ගයාන් ඒකනායක ඒවා එකතු වී තිබූ මොහොතක ක්ෂණිකව ගිනි ගැනීමේ හැකියාවද පවතින බවද පවසයි.
 

More News..