brand logo

භූමිතෙල් ලබාදීම සීමාවෙයි

21 May 2022

බලශක්ති ඇමතිගෙන් දැනුම්දීමක්

ඉදිරියේදී භූමිතෙල් ලබාදීමත් සීමාකිරීමට සිදුවෙන බව අද (21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර තිබේ. භූමිතෙල් ලබාගැනීමේදී සිදුවෙන අවභාවිතය අවම කිරීම වෙනුවෙන් එම පියවර ගැනීමට නියමිත බවත් ධීවරයින් සහ හඳුනාගත් අඩු ආදායම් ලාභීන්ට ඉන් බාධා නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
 

More News..