brand logo

භූමදානයට අදාළ නව මාර්ගෝපදේශ ලබන සතියේ මුලදී

26 February 2021

    කොරෝනා ආසදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය සහ භූමදානය සම්බන්ධයෙන් වන නව මාර්ගෝපදේශ මේවන විට සකස් කෙරෙමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරනවා. මේ අනුව හෙට පැවැත්වෙන විශේෂ රැස්වීමකදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ලබන සතියේ මුල එම මාර්ගෝපදේශ ප්‍රකාශයට පත්කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.
 

More News..