brand logo

භාණ්ඩ බෙදාහැරීමේ ගැටලු ගැන සාකච්ඡාවක් අනිද්දා

02 May 2020

භාණ්ඩ බෙදාහැරීමේ සමාගම් නියෝජිතයින් සහ අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය අතර හමුවක් ලබන සඳුදා (04)පස්වරු 2.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතවේ. පවතින තත්ත්වය හමුවේ භාණ්ඩ බෙදාහැරීමේදී ඇතිවන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම එම හමුවේ අරමුණවේ. මේ අතර ලබන සතියේ සිට දිනපතා සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් ජනාධිපති කාර්ය සාධක බලකාය හමුවට කැඳවා ඇත.
 

More News..