brand logo

බෝම්බ පිපිරීම්වලට අදාළ සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි

25 April 2019

පසුගියදා සිදුවූ බෝම්බ පිපිරීම්වලට අදාළ සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි. මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පහත් සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. දුරකථන අංක - 071 8591771 011 2422176 011 2395605  
 

More News..