brand logo

බොරැල්ල කොටා පාර අවහිර වෙයි

20 May 2022

ගෑස් ඉල්ලා තවත් විරෝධතාවක්

ජනතා විරෝධතාවයක් හේතුවෙන් බොරැල්ල කොටා පාර අවහිර වී තිබේ. විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ ගෑස් සිලින්ඩර ලබාදෙන ලෙසටයි. මෙම විරෝධතාවය හේතුවෙන් කොටා පාර ඇතුළු තවත් මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.
 

More News..