බෙල්ල කපපු පිහියයි බොඩිය දාපු බෑග් එක ගන්න SI කඩේ ගිය වීඩියෝව මෙන්න
04 March 2021
බෙල්ල කපපු පිහියයි බොඩිය දාපු බෑග් එක ගන්න SI කඩේ ගිය වීඩියෝව මෙන්න
04 March 2021
තරුණියක් ඝාතනය කර හිස කදින් වෙන් කර, කද පමණක් ගමන් මල්ලක් තුළ දමා කොළඹ වේල්ල වීදියේ අතහැර දමා ගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ තවත් CCTV වීඩියෝ දර්ශන කිහිපයක් අප වෙත හමුවිය.
එම CCTV වීඩියෝ දර්ශන මගින් පෙනෙන්නට ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයා හංවැල්ල නගරයේ සිරුර දමාගෙන යාම සදහා මිලදී ගත් ගමන් මල්ල ද රැගෙන, ගෙල කැපීම සදහා පිහියක් සහ කදින් වෙන් කරන හිස දමාගෙන යාම සදහා ලොකු ප්රමාණයේ ෂොපිං බෑගයක් ලබාගන්නා ආකාරයයි...
එම වීඩියෝ දර්ශන පහතින්....
https://youtu.be/3EK__E9pg74
මෙම පුවත ආ සබැදි පුවත් පහතින්...