brand logo

බූස්සේ සිරකරුවෙක් පැන යයි

30 November 2020

බුස්ස බන්ධනාගාරයේ දඩුවම් විදිමින් සිටි සැකකරුවකු බන්ධනාගාර එලිමහනේ වැඩ කරමින් සිටියදි අද (30) බන්ධනාගාර භුමියෙන් පැන ගොස් ඇති බැව් බුස්ස බන්ධනාගාර කාර්යාලය පවසයි. පැනගිය සැකකරු කබුරුගොඩ වඩුමුල්ලේ ගෙදර මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නිවසකට අයුතු ඇතුල්විම හා අන්සතු තුවක්කුවක් හා ඔරලෝසුවක් කොල්ලකෑම යටතේ මීගමුව මහාඅධිකරණය මගින් මොහු රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත. 2015.12.03 දින පලමු චෝදනාවට වසර එකක් බරපතල වැඩ ඇතිව සිර දඩුවම් හා දෙවන චෝදනාවට වසර දහයක් සිරදඩුවම් මෙය එකවර ගෙවියන ලෙස නියම කර ඇත.මෙ⁣ම දඩුවම් අවසන් කිරිමට නියමිතව ඇත්තේ 2022 11 22 බව ද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. එච් එම් සමන් - අක්මීමන
 

More News..