brand logo

බුවැලිකඩ ඛේදවාචකයේ Part 2 කලුබෝවිලද?

19 November 2020

බුවැලිකඩ අනවසර හා නිසි තාක්ෂණික අනුමැතියකින් තොරව ඉදිකළ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පවුලක්ම අකාලයේ මරු වැලඳගත් ඛේදවාචකයේ උනුසුම මැකී යන්නටත් මත්තෙන් තවත් එවැනිම අනතුරකට අත වනන සිදුවීමක් පිළබඳ අරුණට වාර්තා වුණා. කළුබෝවිල ශික්ෂණ රෝහල ඉදිරිපිට අතිශය ජනාකීර්ණ පරිසරයක, අනාරක්ෂිතව ඉදිවෙමින් පවතිනවායැයි කියන ගොඩ නැගිල්ලක් පිළිබඳ අප කළ ගවේශණාත්මක වාර්තාව පහත වීඩියෝවෙන් නරඹන්න.   https://youtu.be/uqAqxHsQvSk
 

More News..