brand logo

බුදුන්ට නිගා දෙමින් ග‍්‍රන්ථයක් පළකළ බෙදාහැරි අලෙවිකරුවන්ට එරෙහිව ද`ඩුවම් දෙනු - සංස්කෘතික ඇමැති පොලිස්පතිට කියයි

20 August 2018

බුදුරජානන් වහන්සේ හා බෞද්ධ ආගමට නිගාකරමින් බුදුන්ගේ රස්තියාදුව නම් ග‍්‍රන්ථය පළකළ කතෘ ප‍්‍රකාශනය බෙදාහරින්නන් හා අලෙවිකරුවන්ට එරෙහිව වහාම නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති විජේදාස රාජපක්ෂ පොලිස්පතිවරයාට දන්වා තිබේ. එම ග‍්‍රන්ථය මගින් ඉතා පහත් හා නිහීන ලෙස බුදු රජානන් වහන්සේට නින්දා හා අපහාස සිදුකර ඇති බව ඇමැතිවරයා ස`දහන් කර තිබේ. ඒනුව දණ්ඩ නීති සංග‍්‍රයේ 290, 290A 291A සහ 291 B යන වගන්ති යටතේ සාපරාධීවරදක් සිදුකර ඇති බැවින් ඊට සම්බන්ධවූවන්ට නඩු පවරන ලෙස ඇමතිවරයා පොලිස්පතිවරයාට දන්වා ඇත.
 

More News..