brand logo

තරුණයෙකු යටකරගෙන ගිය නළුවා රිමාන්ඩ්

19 February 2020

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රංගන ශිල්පියෙකු හා රූපවාහිණි නිවේදකයෙකු වන කාවින්ග පෙරේරා ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබ්. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දුන් බව තලංගම පොලිසිය පැවසිය. ඊයේ රාත්‍රියේ මෙම රිය අනතුර සිදුව ඇති අතර සැකකරු බීමතින් සිට ඇති බව වාර්තා විය. අනතුරින් මියගොස් තිබුණේ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටි තරුණයෙකි.
 

More News..