brand logo

බීමත් රියැදුරන් 420 දෙනෙකු පැය 24ක් තුල අත්අඩංගුවට

08 July 2019

දිවයින පුරා සිදු කළ මෙහෙයුමකින් බීමත් රියැදුරන් 420 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව පොලීසිය සඳහන් කළ අතර බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ දීපව්‍යාප්ත මෙහෙයුම පසුගිය 05 වැනිදා ආරම්භ කළේය. ඒ අනුව දින තුනක් තුළ බීමත් රියැදුරන් 1216 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 

More News..