brand logo

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන රනිල්ට එරට ඇමති ධුරයක්

06 May 2020

ශ්‍රී ලාංකිකයෙකු වන රනිල් ජයවර්ධන මහතා බි්‍රතාන්‍යයේ අන්තර් ජාතික වෙළඳ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කර තිඛේ. ඒ එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා විසින්. රනිල් ජයවර්ධන මහතා 2015 වසරේදී බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින්.
 

More News..