brand logo

ශ්‍රවනාබාදිතයන්ගේ විස්සයි 20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට

01 December 2018

සත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් විස්සයි20 ශ්‍රවනාබාදිතයන්ගේ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඉන්දියාවේ නවදිල්ලි නුවර මෙම අවසන් තරගය පැවැත්වුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 36ක ජයක් වාර්තා කිරීමට සමත්විය.
 

More News..