brand logo

බිමත් රියදුරන් 1500ක් අත්අඩංගුවට

09 July 2019

දින 4 ක් පුරා ක්‍රියාත්මක කළ වැටලීමකදී බීමත් රියැදුරන් 1500 ක් අත්අඩංගුවට ගෙන ඇත. දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පසුගිය 5 වන දා ආරම්භ කෙරුණ අතර අද පෙරවරු 6 න් අවසන්වූ පැය 24 තුළ පමණක් බීමත් රියැදුරන් 284 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
 

More News..