brand logo

බැඳුම්කර වංචාව පිළිබඳ මීළඟ පාර්ලිමේන්තුවාරය ආරම්භයේදී පියවර ගන්නා බව දයාසිරි කියයි

04 December 2019

ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව සහ දූෂණ වංචා පිළිබඳ අවශ්‍ය පියවර ගැනීම මීළඟ පාර්ලිමේන්තු වාරය ආරම්භ වීමත් සමඟ සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය. කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද එම ධුරයේ කොල්ලුපිටියේ පිහිටි අමාත්‍යාංශයේදී වැඩභාරගැනීම සිදු කළේය.
 

More News..