brand logo

බැංකු ශාඛා විවෘතව තබන්න - ජනපති උපදෙස් දෙයි

25 March 2020

වෙළඳ සහ සෙසු අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පහසුකම් සැපයීමට අවශ්‍ය ලෙස බැංකු ශාඛා විවෘතව තබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වාණිජ බැංකු ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
 

More News..