brand logo

බැංකු ණය වාරිග අය කිරිම තාවකාලිකව නවතින ලකුණු

23 March 2020

නව කොරෝනා වෛරසයේ බලපෑමත් සමග රට තුල මතුව ඇති තත්වය හමුවේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සහ ආයතන මගින් ලබා ගෙන ඇති සියලුම ණය තාවකාලිකව අත්හිටුවීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. නිවාස ණය ලබා ගෙන ඇති පුද්ගලයන්ට ද රටේ තත්වය නැවත යථා තත්වයට පත්වන තෙක් අදාල ණය ගෙවීම් තාවකාලිකව නවතා දැමීමට යෝජනා වී ඇත.
 

More News..