brand logo

බාලවයස්කාරයන් මහණ කිරීමත් කොටි හා තලේබාන් ළමා හමුදාව හා සමානයි

17 June 2020

තරුණ තරුණියන් මහණ කිරීම කම්පනයට පත්වන ක්‍රියාවක් බව මංගල සමරවීර සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ. මෙය කොටි සංවිධානයේ ළමා සොල්දාදුවන් සහ තලේබාන් ළමා හමුදාව වැනි පිළිගත නොහැකි තත්ත්වයක් බවද පවසන මංගල සමරවීර මෙමගින් ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද කියා සිටී.   අජිත් අලහකෝන්
 

More News..