brand logo

බ්‍රිගේඩියර් ප්‍රියංකට පවුම් 2400 ක දඩයක්

07 December 2019

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් පවුම් 2400 ක දඩයක් ඊයේ (6 වැනිදා) නියම කරන ලදී. ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුම නිමිති කොට ලන්ඩන් නුවර පැවති උත්සවයක් අතරතුරදී කොටි ඩයස්පෝරාවේ විරෝධතාවකට එරෙහිව දැක්වූ ප්‍රතිචාරයක් නිසා ලන්ඩන් අධිකරණය ඒකපාර්ශ්විකව ඇසූ නඩු  විභාගයකින් පසුව මෙම තීන්දුව දී ඇත.
 

More News..