brand logo

බ්‍රිගේඩියර්වරුන් 4කට, කර්නල්වරුන් 25කට හා මේජර්වරුන් 34කට උසස්වීම්

17 December 2019

අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම උසස්වීම් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශ අනුව බව යුද හමුදා මූලස්ථානය සඳහන් කළේය. මීට අමතරව කර්නල්වරුන් 25 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, මේජර්වරුන් 34 දෙනෙකු ලුතිනන් කර්නල් නිලයටත් උසස් කර තිබේ.
 

More News..