brand logo

බ්‍රැන්ඩික්ස් සේවකයන් 6ට කලින් තවත් ස්ථාන 12කට කැඳවයි

07 October 2020

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන වත්තල, කදාන, ජා ඇල, බියගම, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, පැලියගොඩ, කැළණිය, කඩවත, මීගහවත්ත, රාගම සහ මහබාගේ ප්‍රදේශ වල පදිංචි හෝ නවාතැන් ගෙන සිටින සියලු දෙනාට අද (07) පස්වරු 6.00ට හෝ ඊට පෙර තමන් පදිංචි ස්ථානයේ සිට පහත ස්ථාන වෙත පැමිණෙන ලෙස පොලිසිය නිවේදනය කරයි.
 

More News..