brand logo

බ්‍රැන්ඩික්ස් පොකුර දහස පනී

07 October 2020

මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් ඇඟලුම් කම්හලෙන් අද (07) දිනයේදී ද කෝවිඩ් රෝගීන් 190දෙනෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව අදාළ ඇගළුම් ආයතනයෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 1022ක් දක්වා ඉහළ ගොස් ඇත. එම පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළයාමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 4,442ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. මේ වන විට ආසාදිතයින් 1,155ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..