brand logo

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1066 දක්වා ඉහලට

09 October 2020

තවත් 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර 11 දෙනෙකු ඔවුන්ගේ සමීපතමයින් බව සඳහන්. යුද හමුදාපතිවරයා පැවසූවේ අනෙක් තිදෙනා ද මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බවට සැක කරන බවය. මේ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1066 දක්වා ඉහලගොස් තිබෙනවා.
 

More News..