brand logo

බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ තවත් 124කට කොවිඩ්

06 October 2020

කොවිඩ් ආසාදිත ඇඟලුම් සේවිකාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවක සේවිකාවන් 124 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ ඒ අනුව මිනුවන්ගොඩ ඇගලුම් ආයතනයේ කොවිඩ් පොකුර 832 දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4252ක් වේ. ඒ අනුව මේ වන විට රෝහල් වල ආසාදිතයින් 973දෙනෙකු ප්‍රතිකාර ලබයි.
 

More News..