brand logo

බස් - වෑන් අනතුරින් 27කට තුවාල

23 August 2019

සීගිරිය ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා ඇත. දඹුල්ල ,හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී වෑන් රථයක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළ අතර මෙම අනතුර අද උදෑසන 6.00 ට පමණ සිදුව ඇත. තුවාල ලැබූවන් දඹුල්ල සහ හබරණ රෝහල්වලට ඇතුළත් කර ඇති බවට වාර්තා වෙයි.
 

More News..