brand logo

බස් වල මගින් ප්‍රවාහනය ආසන ගණනට පමණයි

04 October 2020

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පුද්ගලික සහ ලංගම බස් වල මගින් ප්‍රවාහනය ආසන ගණනට පමණක් සිදු කරන ලෙස දැනුම් දීමක් කර ඇත. පවතින කොවිඩ් අවදානම් තත්වය මගහරවා ගැනීමේ අරමුණින් ගත් තීරණයක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.      
 

More News..