brand logo

බස් රථයක් හා බවුසරයක් ගැටීමෙන් 18 දෙනෙකුට තුවාල

07 January 2020

කුරුණෑගල, මල්පිටිය ප්‍රදේශයේදී බස් රථයක් හා බවුසරයක් ගැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.
 

More News..