brand logo

බස්රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් 10දෙනෙකු තුවාල ලබා රෝහලේ

30 November 2019

බලන්ගොඩ රත්නපුර මාර්ගයේ ඕපනායක හුණුවල ප්‍රදේශයේ දි මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත. රත්නපුර සිට බලන්ගොඩ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් සහ බලන්ගොඩ දෙස සිට රත්නපුර දෙසට ධාවනය වෙමින් තිබු ලොරි රථයක් එකිනෙකට ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇත.
 

More News..