brand logo

බස්නාහිර වාහන හිමියන් ට දැනුවත් කිරීමක්

11 May 2021

පවත්නා කොවිඩ් වසංගත අවදානම සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (12) සිට අත්හිටුවා ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වාහන සඳහා ඒ අනුව බලපත්‍ර නිකුත් කිරීම මැයි මස 28 වන දින තෙක් තාවකාලිකව අත්හිටවු බවකි. එබැවින් එම කාලය ඇතුලත කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර නැවත ලබාගැනීමේ දී 2021.06.30 වන දින දක්වා නැවත දඩ මුදල් අය කරනු නොලබන බව දැනුම් දී ඇත.
 

More News..