brand logo

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

04 June 2021

සංචරණ සීමා පනවා ඇති කාලවකවානුව තුළදී බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත. එම කාලය තුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සදහා රජය සංචරණ සීමා ඉවත් කරන තෙක් කාලය සදහා දඩ මුදල් අය නොකරනු ඇත. කෙසේ වෙතත් බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ග ගත ක්‍රමය (Online) යටතේ ආදායම් බලපත්‍ර ලබා ගත හැකිවේ.
 

More News..