brand logo

බස්නාහිර පාසල් විවෘත කිරීමේ හැකියාවක් නෑ

31 December 2020

මේ වන විට පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතේ පාසල් ජනවාරි මස 11 වනදා විවෘත කිරීමට හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පාසලක නිරීක්ෂණ චාරිකාවක ට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ජනවාරි මස 11 වනදා ආරම්භ කෙරෙන පාසල් සඳහා සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් සකස්කිරීම සම්බන්ධයෙන් අද (31) දිනයේදී පාර්ශව කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි.
 

More News..