brand logo

බස්නාහිර පළාතේ පෙර පාසල් යළි විවෘත කෙරේ

09 February 2021

බස්නාහිර පළාතේ අධි අවදානම් ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පෙර පාසල් යළි විවෘත කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ලබන 15 වැනි සදුදා දින සිට පෙර පාසල් විවෘත කිරීමට අවසර ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සදහන් කරයි.
 

More News..