brand logo

බස්නාහිර පළාතේ එන්නත ලබා දෙන මධ්‍යස්ථාන 56 මෙන්න

14 May 2021

බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල එන්නත් මධ්‍යස්ථාන 56 ක එන්නත් කිරීමේ වැඩසටහන අද(11) දින ක්‍රියාත්මකයි. සංචරණ සීමාවන් නොතකා මහජනතාවට ඔවුන්ගේ එන්නත ලබා ගැනීම සඳහා ඔවුන්ගේ ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානයට යාමට අවසර ලැබෙයි.

අද දිනයේ කොවිඩ් එන්නත්කරණය සිදු කරන ස්ථාන පහතින්.....

 

More News..