brand logo

බස්නාහිර උපකාරක පංති පැවැත්වීමට අනුමැතිය

06 April 2021

බස්නාහිර පළාතේ උපකාරක පන්ති පැවැත්වීම සඳහා අනුමැතිය ලබාදෙන බව සෞ‍ඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කර තිබේ. මේ අනුව අප්‍රේල් මස 12 වන දා ට පසුව උපකාරක පන්ති ඇරඹීමට අවසරය ලබා දී ඇත. ඒ අනුව උපකාරක පන්ති වල උපරිම සිසුන් සංඛ්‍යාව සියය කට සිමා කළ යුතු බවද, මෙය මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන පන්ති සඳහා ද අදාළ බවත් අමාත්‍යවරිය සඳහන් කරයි. සැම පන්තියකම මීටරය දුර පවත්වා ගැනීම කළයුතු බවද සඳහන් කර ඇත.
 

More News..