brand logo

බස්නාහිරින් පිට පළාත්වලට බස් රථ ධාවනය නවතී

11 November 2020

බස්නාහිර පළාතෙන් පිටතට ධාවනයවන බස් රථ සහ බස්නාහිර පළාතට පැමිණෙන බස් රථ ධාවන කටයුතු වහාම නතර කරන ලෙසට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සියලු බස් රථ හිමියන්ගෙන් ඉල්ලී සිටියි. අද සිට ලබන 15 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා ඒ අනුව කටයුතු කරන ලෙස අමාතවරයා ඉල්ලා තිබේ.
 

More News..