brand logo

බස්නාහිරින් පසුව එන්නත ලබාදෙන ප්‍රදේශ මෙන්න

15 May 2021

බස්නාහිර පළාතෙන් පසුව එන්නත්කරණ වැඩසටහන මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. එම දිස්ත්‍රික්කවල තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ජනතාවට එන්නත ලබාදෙන බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හෙළි කළාය.
 

More News..