brand logo

බලපිටියේ 37කට කොවිඩ්

02 November 2020

බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 05 දෙනකු වාර්තා වේ. මෙම සියලු දෙනාම මාළු ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගේ සේවකයෝ බව හඳුනා ගෙන ඇත. ආසාදිත වූ අයගේ ආශ්‍රිතයන් සොයා නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියයි. ඒ අනුව බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 37ක් දක්වා ඉහල ගොස් තිබේ.
 

More News..