brand logo

බය නැතිව තීරණ ගන්නවා - අකිල

04 February 2019

අධ්‍යාපනය සම්බන්ධයෙන් නොබියව තීරණ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා බිංගිරිය, හල්මිල්ලෑව මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පවසයි. ඉදිරි මාස කිහිපය තුළ ශිෂ්‍ය උපදේශකයින් බඳවා ගැනීමට පියවර ගන්නා බව එම අවස්ථාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
 

More News..