brand logo

බයිස්කෝප් පෙන්වීම තහනම්

15 October 2020

සියලු ම සිනමා ශාලා 2020 ඔක්තෝබර් 31වන දින තෙක් තාවකාලිකව වසා තැබීමට තීරණය කළ බව ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසයි. රටේ පවත්නා කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් පරිදි මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.
 

More News..