brand logo

බයිඩන් හා පුටින් ස්විස්ටර්ලන්තයේ දී හමුවෙයි

16 June 2021

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර හමුව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ වී තිබේ. ජෝ බයිඩන් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර පැවැත්වෙන ප්‍රථම හමුව ද මෙය වෙයි. දෙරට අතර ඇති මතභේද හේතුවෙන් නායකයින් දෙදෙනාගේ සාකච්ඡාව උණුසුම් වෙතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
 

More News..