brand logo

බඹර ප්‍රහාරයක් නිසා 08 දෙනෙක් රෝහලේ

23 February 2021

  තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් වත්තේ ස්කල්පා කොටසේ වතු කම්කරුවන් පිරිසකට අද (23) බඹර ප්‍රහාරයක් සිදුවීම හේතුවෙන් තුවාල ලබා තිබේ. වතු කම්කරුවන් 08 දෙනෙකු ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා. එම පිරිස අතර කතාවන් 06 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සිටින බව ලිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශයෙක් සඳහන් කර ඇත. කම්කරු කාන්තාවන් පිරිස තේ දලු නෙළමින් සිටිය දී ගසක බැඳ තිබූ බඹර කූඩුව ඇවිස්සී ඇති බව කම්කරුවෝ සඳහන් කරනවා.
 

More News..