brand logo

බන්ධනාගාර සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

15 November 2020

සියලුම බන්ධනාගාර සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇත. හෙට දිනයේ (16) පෙරවරු 8.00වන විට සියලු දෙනා සිය ආයතනවලට වාර්තා කළයුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කර සිටිනවා.
 

More News..