brand logo

බන්ධනාගාර නිලධාරීන්ට එන්නත්කරණය අරඹයි

15 February 2021

බන්ධනාගාර නිලධාරීන්ට හෙට (16) සිට කොරෝනා මර්දන එන්නත ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර පුහුණු පාසලේදී එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කරන බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කරයි. මේ යටතේ නිලධාරීන් 5100 ‌දෙනෙකුට එන්නත ලබාදීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
 

More News..