brand logo

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් පොකුර 1100ට ආසන්නයි

29 November 2020

අද (29) දින මේ වන විට බන්ධනාගාර අශ්‍රිතව කොවිඩ් ආසාදිත නිලධාරීන් සහ රැඳවියන් පිරිස 1091 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. එසේම වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයෙන් වන අතර එම පිරිස 386 බවට පත්ව තිබෙන අතර දෙවනුවට වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වී ඇත්තේ මහර බන්ධනාගාරයෙන් වන අතර ආසාදිතයන් 198 වාර්තා වී තිබේ. මේ අතර බන්ධනාගාර නිලධාරීන් 58දෙනෙකුට වෛරසය ආසාදිත අතර ඉන් 8දෙනෙකු කාන්තා නිලධාරිනියන් වේ.
 

More News..