brand logo

බන්ධනාගාරගත කොවිඩ් රෝගීන් ඉහලට

15 November 2020

මේ වන විට බන්ධනාගාර ඇසුරෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 400 ඉක්මවා ඉහල ගොස් තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තව සඳහන් කළේය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරන්නේ ආසාදිතයින් සංඛ්‍යාව 437 දක්වා ඉහල ගොස් ඇති බවයි. ආසාදිත පිරිස අතර බන්ධනාගාර නිලධාරින් කිහිපදෙනෙකු ද සිටින බව වැඩි දුරටත් සඳහන් කළා.
 

More News..